Our Services

01

මනෝ උපදේශන සේවාවන්.


- ADHD, ඔටිසම් තත්ත්වයේ දරුවන් සඳහා තෙරපි වර්ග.
- පවුල් උපදේශනය.
- සුදුසුකම් ලත් මනෝවෛද්‍යවරුන්ගේ සේවාව.

02

රැකියා සදහා අවශ්‍ය පාඨමාලා.


- රෝගීන් රැක බලා ගැනීමේ පාඨමාලා.
(ඩිමේන්ශියා රෝගින්, ආබාධිත පුද්ගලයින් රැක බලා ගැනීමේ පුහුණුව සදහා රජයේ ලියාපදිංචි අංකයක් සහිත සහතික පත්‍රයක්)

Start Your Journey Today!

Take the first step toward a brighter future. Explore our programs, connect with our faculty, and join a community committed to learning, growth, and global success.